Monday 24 December 2018

Phone ඒකෙන් E-Money කරනවනම් Try කරලා බලන්න


🔸🔸මුලින්ම කියන්න ඕනි බොරැවක් කියලා හිතෙනවා නම් ඔයාලම හොයලා බලලා ඉන්න‼
😀😀🇱🇰🇱🇰මෙන්න යලුවනේ අපේ රටෙන් හඳුන්වා දීපු ලේසියෙන් සල්ලි හොයන්න සහ රීලෝඩ් දාගන්න පුළුවන් app එකක්
◼මෙච්චර දවස් ඔයාල දකින්න ඇත්තේ පිටරට Emoney හොයන්න පුලුවන් app
◼අද මන් ගෙනාවේ ලංකාවේ හදපු සල්ලි ගෙවන සහ රීලෝඩ් දාගන්න පුළුවන් සුපිරි app එකක් ගැන.
▪😉කවුරුත් වැඩිය මේක ගැන දන්නෙ නැ තාම▪🤫මේ App එකෙන් කොහොමද සල්ලි හොයන්නෙ කියලා කියල දෙන්නම් 👇මුලින්ම ඔයාලට video 350ක් දෙනවා සතියකට බලන්න(youtube)
▪Video එක 10sec බලලා Claim sp දීලා next click කරලා සතියට දෙන video ගාන බලන්න විතරයි තියෙන්නේ
😍මේකේ හොයන හැම poin එකක්ම ලංකාවේ
මුදලින් Rs.1 වෙනවා.
▪ඔයාලට register වෙනකොටම කියක් හරි
හොයගෙනම යන්න ඔනෙනම්..ඔයලගේ
Detail දනකොට referral code කියන තැනට
මෙන්න මේ අංකේ ගහන්න 12295 😍😍
▪මෙ link එක phone එකේ ඉඩ නැති අයට browser එක හරහා කරන්න
Link:- https://successadd.com/register/12295
▪අනිත් අයට මෙකෙන් ගිහින් playstory එක හරහා ගන්න පුලුවන්
https://play.google.com/store/apps/details?id=com.successadd.mob

🙏Register වෙන විදිහ හරියටම දැන ගන්න මේ වීඩියෝ එක බලන්න
👇👇👇👇👇👇👇👇👇👇👇


~Withdraw~ සල්ලි ගන්නෙ කොහොමද?

▪ලංකාවේ  ඕන Bank එකකට සල්ලි ගන්න පුලුවන්.
Points 5000ක් උනාම තමා withdraw කරන්න
හැකියාව ලැබෙන්නේ.
▪ඔයාගේ sim එකට Reload එකක් විදියටත් දාගන්න
පුලුවන්(ජනවාරි මාසෙ ඉඳන් තමා මේ පහසුකම් ලබාදෙන්නෙ)
▪Register විමේදි සමාන්‍ය විදියට detail add කරන්න තියෙන්නේ
ඔයට මේ App එකේ register වෙන්න ජතික හැදුණුම් පතක් (ID Card) අනිවාරෙන් තියෙන්න ඔනේ

*♦♦Special♠♠*

1.🛑🛑නොමිලේ Register වෙන්න පුළුවන් වෙන්න පුළුවන් දෙසැම්බර් 31 වෙනකන් විතරයි.ජනවාරි 1 ඉඳන් Register වෙන්න Rs.2500 ක් අය කරනවා😳😳
2.🤔😃Youtube වීඩියෝ නිසා ඔයාල හිතනවා ඇති ගොඩක් Data කැපෙනවා ඇති කියලා එහෙම නැ මේකෙ තියෙන්නෙ පොඩි වීඩියෝ
3.අනිත් කාරණය එයාල කියලා තියෙනවා ඉදිරියේදී සතියකට දෙන video ප්‍රමාණය වැඩි කරනවා කියලත්😍😍
4.නැවත මතක් කරනවා ඔයාල Register වෙනකොට අහල තියන Referre code එකට 12295 දෙන්න ඒකෙන් ඔයාට ලොකු වාසියක් සැලසෙනවා🎁

🛑🛑ප්‍රමාද නොවී දැන්ම Register වෙලා පුළුවන් තරම් Points එකතු කරගන්න දෙසැම්බර් 31වෙනකන් විතරයි මේ චානස් එක 🙂🙂🙂    
   😊😊Share කරලා කරලා යාළුවන්වත් දැනුවත් කරන්න👏🤝🤝
                     ✌ ඔබට ජය❗❗💯 Register වීමේදීගැටළුවක් ඇතිවුවහොත් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න
👇👇👇
http://bit.ly/SLBroWhatsApp1 (0728644800)

Friday 21 December 2018





මෙන්න තවත්  සුපිරි app එකක් , මෙි app එකෙන්  ez cash account එකට withdraw ගන්න පුළුවන්. Points 500 හොයන්න ඔනේ withdraw ගන්න .
මේ app එක playstore එකේ නෑ පිටින් download කරන්න තියෙන්නෙ .

🙏මේ Link එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
http://bit.ly/2MobCashApp


❤️Use my referral code-- 9472-8644800
                                        👆👆👆👆👆
ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ Refferal Code එක දීලා Register වෙන්න.. මේ code එක දෙන නිසා ඔයාලට පොයින්ට් 50 ක් හම්බ වෙනවා..
                            👇👇👇👇👇
❤️Referral code--- 9472-8644800
News, Post බලනවාට සල්ලි දෙන ඇප්                                             එකක්



🔔🔔😄 ඔන්න යාලුවනේ කවුරුත්ම නොදන්න අලුත්ම  App එකක් ගෙනාවා.

®️හොඳින් තේරුම් ගන්න මේ විඩියෝ එක බලන්න
👇👇👇👇👇👇👇👇
https://youtu.be/gWpdtq_OZRY

මේක NEWS app එකක්.. එ් වුනාට ලේසියෙන්ම සල්ලි ගන්න පුලුවන්..
සාර්ථකම ක්‍රමය තමා තත්පර 5ක පුංචි news එකක් බලන එක.. තව ඕනනම් video එහෙමත් තියෙනවා.. එ්ත් news බලන එක තමා හොදම.. එක නිසා ඉක්මනින් ලේසියෙන් සල්ලි සල්ලි ගන්න හොයන්න පුලුවන්..
Level 10ක් යනකන් refrrals bonus එනවා.. Refer👉Refer👉Refer.....😍😍😱😱

✨️✨️100Coin=2Rs✨️✨️
✨️✨️PayPal වලට සල්ලි Withdraw  කරන්න පුලුවන්✨️✨️

❤️මෙන්න Link එක ඔයාලත් පටන්ගන්න.....
👇👇👇👇👇👇👇👇https://play.google.com/store/apps/details?id=com.daily.khaber.app&referrer=26006

මේ ඇප් එකෙන් ගත්ත සල්ලිවල සාක්ෂි සහිත මේ විඩියෝ එක බලන්න
👇👇👇👇👇👇👇👇👇

Sunday 16 December 2018

  • Listia App එකෙන් සල්ලි හොයමු

මොකක්ද මේ listia කියන්නෙ?
මේක සාමාන්ය shopping site එකක්. හරියට ebay.com aliexpress.com draz.lk වගේ online shopping කරන්න පුලුවන් site එකක්. මේකෙදි item මිලදී ගන්න වගේම විකුණන්නත් පුලුවන්.
ඔයාලා දන්නවා ඇති ebay එකින් item එකක් ගන්න නම් අපිට paypal account එකක් හෝ credit or debit කාඩ් එකක් අවශ්ය බව. හැබැයි මේ listia එකට එහෙම අවශ්ය වෙන්නෙ නැහැ.
මේකෙ shopping කරන්න පුලුවන් කිසිම මුදලක් ගෙවන්නෙ නැතිව.
Listia එකේ මිලදී ගැනීම් හෝ විකිණීම් සිදුවෙන්නේ credit වලට. ඒ කියන්නේ අපි ඒ සයිට් එකේ හොයලා තියෙන point වගේ දෙයක්.
ඒ අය ඒ මුදල් වර්ගයට නමක් දීලා තියෙනවා.
ඒ තමයි XNK කියලා. ඇත්තටම කිව්වොත් මේක crypto currency එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ පමනක් පවතින මුදල් වර්ගයක්. ගොඩාක් අය bitcoin කියන්නෙ මොකක්ද කියලා දන්නවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ XNK කියන්නේ.
මේ XNK කියන දේ ගැන වැඩිය හිතන්න ඕනි නැහැ. සාමන්යෙන් මේ තියෙන්නෙත් credit කියලා හිතන්න. අපිට මේ xnk අවශ්ය වෙනවා මේ සයිට් එකින් ඕනිම දෙයක් මිලදී ගන්න.
ගොඩාක් දුරට මේකෙදි වෙන්නෙ අපි ලග තියෙන දෙයක් අපි විකුණන්න දාලා ඒක මිලදී ගත්තම අපේ listia account එකට ලැබෙන credit නැත්නම් XNK වලින් අපි මොනාහරි මිලදී ගන්න එකයි.
සාම්න්ය විදියට බැලුවම වෙන්නෙ ඒ දේ උනාට අපිට මේ xnk හොයන්න ලෙහෙසි ක්රම කීපයක් තියෙනවා. අපී ඒ ගැන ඉදිරියට කතා කරමු.
ඊට කලින් අපි බලමු කොහොමද අපි reload හෝ ezcash අරගන්නෙ කියලා.
මුලින්ම ඔයාලා මේ සම්පූර්ණ post එකම හොදට තේරුම් අරන් කියවලා මේ දේ කරන්න වැඩේට බහින්න.

මේ Link එකෙන් ගිහින් APP එක ඩවුන්ලෝඩ් කරලා Register වෙන්න
👇👇👇👇👇👇👇👇👇👇👇
http://gestyy.com/wCXfcs

App එක Download කිරීමට උපදෙස්
1. ඉහත දැක්වෙන link එක click කරන්න..
2. පසුව තත්පර 5 ක කාලයක් රැදී සිටින්න
3.ඉන් පසු ඔබට SKIP this AD යනුවෙන් සදහන් වේවි.(එය දිස් නොවේ නම් නැවත refresh කරන්න)
4.ඉන් එම SKIP this AD යනුවෙන් සදහන් වන රුපය click කර ආදාල App  එක  download කර ගන්න ..

_________________________________________________


හොඳින් තේරුම් ගන්න මේ විඩියෝ එක බලන්න 
👇👇👇👇👇👇👇👇👇👇👇👇

අපිට ezcash හෝ reload අරගන්න නම් XNK අවශ්ය වෙනවා.

 Reload ගන්න මේ මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න
👇👇👇👇👇👇👇👇👇👇👇👇

http://bit.ly/SLBroWhatsApp1






 Facebook group
👇👇👇

Monday 10 December 2018

Ebates ගැන සම්පූර්ණ විස්තරයක්

✌️ මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්





   1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමයි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් (cashback) විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක 

✌️ මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)




  නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්. 

හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.


✌️ කොහොමද මේක වෙන්නේ?

       අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebatesලට අපි ගත්තට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.

 ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
  

✌️ අපි  මොනවද කරන්න ඕන?

  • පළවෙනි ක්‍රමය තමයි Ebates හරහා eBay වගේ Online Shopping සයිට් වලින් බඩු ගන්න එක. භාණ්ඩයේ වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා
  • අනිත් එක තමයි ඔයාගේ යාලුවන්ට මේ Site එක හදුන්වලා දිලා ලොකු මුදලක් හොයන්න පුලුවන්. එක් Referral කෙනෙකුට $25ක් ගෙවනවා. Register වෙන කෙනාටත් $10ක් ගෙවනවා.


(හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Qualified වෙන්න නම් Total=25ක මාස තුනක් ඇතුලත Ebates හරහා බඩු ගන්න ඕන. එක පාරම $25ක Buy කරන්න ඕන නෑ පලවෙනි මාසේ $10ක දේවල් දාන්න, දෙවෙනි මාසෙත් $10ක buy කරල්ලා, තුන්වෙනි මාසේ $5 දෙයක් ගත්තහම හරි)


    ✌️ එහෙනම් Register වෙමු


       එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න... 
    👇👇👇
    https://go.ebat.es/oFo7fFC7ZO

    මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com


    දැන් ඔයාලා eBay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දීලා register වෙන්න.(Ebay register වෙලා නැත්නම් ඔයාගේ Facebook එකවුන්ට් එක හරහා හරි google එකවුන්ට් එක හරහා උනත් JOIN වෙන්න පුලුවන්. නැත්නම් ඔයාගේ Email එකයි  password එකකුයි දෙන්න)


    ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින) 

    Zip Code එක ඉල්ලුවොත් ඔබගේ ප්‍රදේශයට අදාල Post code එක ලබාදෙන්න. Post code එක දන්නේ නැත්නම් මෙතනින් බලන්න👉 https://worldpostalcode.com/sri-lanka 

    👨‍👩‍👧

    ✌️ දැන් අපි මුදල් සොයමු


    [1] Ebates හරහා Shopping කරමු

    All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.


    [2] යාලුවන්ට හදුන්වා දෙන්න. 




    Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

    එක Referral කෙනෙකුට මුලින් ගෙව්වේ $5ක් වගේ පොඩි මුදලක්. 2018 වසරේ මුලදි $15 කරා. දැන් ගෙවනවා $25ක්. රු.3,900කටත් වඩා වැඩියි. ඉතින් ඔයා යාලුවො 10ක් Join කරානම් රු.39,000ක් නිකන්ම ඉදලා හොයන්න පුලුවන්. හැබැයි ඔයා Referral ලා හදන්න කලින් Qualified වෙන්න ඕන.

    ✌️ මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්




    ✌️ මතක තබාගන්න!!!

    • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා Total= $25ක මාස තුනක් ඇතුලත අරගෙන Qualified වෙන්න උත්සාහ කරන්න. 
    • Ebates Hack කිරිමට නොහැක. එම ක්‍රම අත්හදා බලන්න යන්න එපා.
    • ඔබගේ  Referral Link එක විස්වාස තැනක හැර හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

    ‍✌️ මේ මට ආපු ටිකක් පමණයි!(payment poof)









                  නොමිලේ රීලෝඩ් ගමු

    ඔබ කැමති ඕනෑම 😍 ( Airtel , Dialog , Hutch , Etisalat , Mobitel) නම්බර් එකකට රුපියල් 
    👉200 👈😍 ගානේ  Free Reload ගන්න මෙන්න අවස්තාවක් !

    ( දැනට සාර්තක ව 😍රුපියල් 4000 😍 ක වඩා වැඩිපුර රීලෝඩ් අරන් ඇති බැවින් 100% ක් විශ්වාස කල හැකි ඇප් එකකි )

    බොරුවක් ඕක කියලා හිතන අය  මේ විඩියෝ එක බලන්න ( live Reload ගන්න වීඩියෝ එක)
    👇👇👇👇👇👇👇👇👇👇👇👇
    https://youtu.be/CZ3jB1OTgks


    ❤️ Register වෙන විදිහ හරියටම දැන ගන්න මේ විඩියෝ එක බලන්න
    👇👇👇👇👇👇👇👇👇👇👇
    https://youtu.be/Z5skp-cukz8

    මම මෙතන දීලා තියෙන Link එකෙන් App එක Download කර ගන්න. ඊට පස්සේ Phone එකට App එක Install කරන් ඔබේ ජංගම දුරකතන අංකයට Register වෙන්න. 📳

    ( Link Here 👇)


    රෙෆර්ල් ලින්ක් දාලා මුලා කරනවා කියලා හිතෙනවා ඇති, රෙෆර්ල් ලින්ක් එකෙන් ගියාම දෙන්නටම 👉425👈 ගානේ ඩෙන්ටා කොයින්ස් හම්බ වෙනවා! රෙෆර්ල් මගින් රීලෝඩ් අවස්තා වැඩි කර ගන්න. අදම ගන්න ඇප් එක !


    ✔ වැදගත් ✔

    * Spam, Hacking , Scam , Virus , Link එකක් නොවේ.

    *👉 දවසකට රුපියල් 200 ක් පමනි. 👈

    * කැමති ඕනෑම අංකයකට රීලෝඩ් ලබා ගත හැක.

    *සීමිත කාලයකට පමනක් නොමිලේ ලබා දෙන සේවාවක් නිසා ඉක්මනට ගන්න.✌️

    * ඇඩ් කොට කොට අන්තර්ජාලයෙන් සල්ලි හොයන ඔබටත් මෙය ප්‍රයෝජනවත් වේ, ඔබ හොයන ගාන එවෙලේම ඔබ අතට රීලෝඩ් එකකින් ! 👈

    * Apple ෆෝන් අයට ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ios 11 අප්ඩේට් එක අවශ්‍ය වේ.

    මේ තියෙන්නේ මං ගත්ත රීලෝඩ්
    👇👇👇👇👇👇👇👇👇👇👇👇