Sunday 16 December 2018

  • Listia App එකෙන් සල්ලි හොයමු

මොකක්ද මේ listia කියන්නෙ?
මේක සාමාන්ය shopping site එකක්. හරියට ebay.com aliexpress.com draz.lk වගේ online shopping කරන්න පුලුවන් site එකක්. මේකෙදි item මිලදී ගන්න වගේම විකුණන්නත් පුලුවන්.
ඔයාලා දන්නවා ඇති ebay එකින් item එකක් ගන්න නම් අපිට paypal account එකක් හෝ credit or debit කාඩ් එකක් අවශ්ය බව. හැබැයි මේ listia එකට එහෙම අවශ්ය වෙන්නෙ නැහැ.
මේකෙ shopping කරන්න පුලුවන් කිසිම මුදලක් ගෙවන්නෙ නැතිව.
Listia එකේ මිලදී ගැනීම් හෝ විකිණීම් සිදුවෙන්නේ credit වලට. ඒ කියන්නේ අපි ඒ සයිට් එකේ හොයලා තියෙන point වගේ දෙයක්.
ඒ අය ඒ මුදල් වර්ගයට නමක් දීලා තියෙනවා.
ඒ තමයි XNK කියලා. ඇත්තටම කිව්වොත් මේක crypto currency එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ පමනක් පවතින මුදල් වර්ගයක්. ගොඩාක් අය bitcoin කියන්නෙ මොකක්ද කියලා දන්නවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ XNK කියන්නේ.
මේ XNK කියන දේ ගැන වැඩිය හිතන්න ඕනි නැහැ. සාමන්යෙන් මේ තියෙන්නෙත් credit කියලා හිතන්න. අපිට මේ xnk අවශ්ය වෙනවා මේ සයිට් එකින් ඕනිම දෙයක් මිලදී ගන්න.
ගොඩාක් දුරට මේකෙදි වෙන්නෙ අපි ලග තියෙන දෙයක් අපි විකුණන්න දාලා ඒක මිලදී ගත්තම අපේ listia account එකට ලැබෙන credit නැත්නම් XNK වලින් අපි මොනාහරි මිලදී ගන්න එකයි.
සාම්න්ය විදියට බැලුවම වෙන්නෙ ඒ දේ උනාට අපිට මේ xnk හොයන්න ලෙහෙසි ක්රම කීපයක් තියෙනවා. අපී ඒ ගැන ඉදිරියට කතා කරමු.
ඊට කලින් අපි බලමු කොහොමද අපි reload හෝ ezcash අරගන්නෙ කියලා.
මුලින්ම ඔයාලා මේ සම්පූර්ණ post එකම හොදට තේරුම් අරන් කියවලා මේ දේ කරන්න වැඩේට බහින්න.

මේ Link එකෙන් ගිහින් APP එක ඩවුන්ලෝඩ් කරලා Register වෙන්න
👇👇👇👇👇👇👇👇👇👇👇
http://gestyy.com/wCXfcs

App එක Download කිරීමට උපදෙස්
1. ඉහත දැක්වෙන link එක click කරන්න..
2. පසුව තත්පර 5 ක කාලයක් රැදී සිටින්න
3.ඉන් පසු ඔබට SKIP this AD යනුවෙන් සදහන් වේවි.(එය දිස් නොවේ නම් නැවත refresh කරන්න)
4.ඉන් එම SKIP this AD යනුවෙන් සදහන් වන රුපය click කර ආදාල App  එක  download කර ගන්න ..

_________________________________________________


හොඳින් තේරුම් ගන්න මේ විඩියෝ එක බලන්න 
👇👇👇👇👇👇👇👇👇👇👇👇

අපිට ezcash හෝ reload අරගන්න නම් XNK අවශ්ය වෙනවා.

 Reload ගන්න මේ මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න
👇👇👇👇👇👇👇👇👇👇👇👇

http://bit.ly/SLBroWhatsApp1






 Facebook group
👇👇👇

No comments:

Post a Comment